ග්‍රාම නිලධාරී මහතුන්ගේ මූලික තොරතුරු කළමනාකරන පද්ධතිය

පරිශීලක සහය (User Documentation) : පළමු වෙළුම

 

ඔබේ ග්‍රාම නිලධාරී කොට්ඨාසයට සම්බන්ධ මූලික තොරතුරු ඇතුලත් කිරීම, පදිංචි කරුවන් , පවුල් එකක වලට අදාළ දත්ත ඇතුලත් කිරීම,සෙවීම, වෙනස් කිරීම හෝ ඉවත් කිරීමට අදාළ කරුණු පරිශීලක සහය (User Documentation) තුල අන්තර්ගත වේ.

ග්‍රාම නිලධාරී මහතුන් වෙනුවෙන් ම නිර්මාණය කල මෙම තොරතුරු පද්ධතිය තුලින් එදිනෙදා රාජකාරි අවස්තාවන්හිදී සිදුවන තොරතුරු සෙවීම් ඇතුලු මූලික තොරතුරු කලමණාකරන කටියුතු පහසුවෙන් කරගැනීමට අවශ්‍ය පදනම සැපයීම සදහා දරන සාමුහික ප්‍රයත්නයකි.

 

පද්ධති ස්ථාපනය ( Installation ) සඳහා පිවිසීම

 

පහත දැක්වෙන්නේ ඔබ සිංහල සංස්කරණය විවෘත කළවිට ලැබෙන මූලික අතුරු මුහුණතයි.

 

ග්‍රාම නිලධාරී කොට්ඨාසයට සම්බන්ධ මූලික තොරතුරු ඇතුලත් කිරීම

 

 

 

නව පදිංචිකරුවෙකු දත්ත ගබඩාවට ඇතුලත් කිරීම

 

 

 

 

ඔබ මෙම අතුරුමුහුනත වෙත අර්ධ වශයෙන් දත්ත ඇතුලත් කර එය කොලෝස් කර විට එය ස්ව්‍යංක්‍රීයව සුරැකීමට (save) වේ.එබැවින් සියලු දත්ත නිවැරදිව ඇතුලු කිරීම් අවසානයේ එම ඇතුලු කල දත්ත සුරැකීම (save) සදහා ඉහත අතුරු මුහුනතේ 1 හි පෙන්වා ඇති පරදි " සුරකින්න " යන බොත්තම ඔබන්න

පවුල් ඒකක

පදිංචිකරුවන් කිහිපදෙනෙක් එකට එකතුකර තනි එකකයක් ලෙස සැලකීමට පවුල් එකක හඳුන්වා දී ඇත.පවුල් ඒකක බොත්තම එබීමෙන් පවුල් ඒකක ඇතුලත් කිරීමට අදාල පහත අතුරුමුහුනතට පිවිසිය හැක

 

 

දත්ත ගබඩාවට ඇලුතත් කල පදිංචිකරුවෙකු සෙවීම

 

 

වැඩසටහන්

 

පදිංචිකරුවන්, පවුල් ඒකක, වැඩසටහන් පිලිබදව වාර්තාවක් ගැනීම

පදිංචිකරුවන්, පවුල් ඒකක, වැඩසටහන් පිලිබදව වාර්තාවක් ගැනීමට මෙම පහතින් දක්වා ඇති බොත්තම් මගින් කල හැක.

 

 

පදිංචිකරුවන්, පවුල් ඒකක, වැඩසටහන් වල වාර්තා "Print Out" ගැනීම.

ඔබට අවශ්‍ය වාර්තාවට පිවිස පළමු Image යේ පෙන්වා ඇති ආකාරයට "මුද්‍රණය කරන්න" යන විදානය ලබා දෙන්න ඉන් පසුව දෙවන Image යේ පෙන්වා දී ඇති ආකාරයට අවශ්‍ය Printer ය තෝරා "OK" යන විදානය ලබා දෙන්න

දත්තවල සිදුකළ වෙනස්කම්වල ඉතිහාසය පරීක්ෂා කිරීම

දත්තවල සිදුකළ වෙනස්කම්වල ඉතිහාසය පරීක්ෂා කිරීමට පහත අතුරු මුහුනතේ සදහන් පරදි සංස්කරණ ඉතිහාසය යටතේ ඇති බොත්තම් භාවිතා කරන්න.

 

 

පද්ධති සහය (System Documentation) සඳහා පිවිසීම

 

|| GenoTechies සාමූහික ප්‍රයත්නයකි.